
Loading...
Homagama
2 hours ago
Monthly rent
Rs. 15,000
Deposit
None
Bedrooms
1
Propertytype
Rooms
Suitable For
Females Only
water Supply
24 hours
electricity
included
kitchen
usable
laundry
available
හෝමාගම නගරයට ආසන්නව පිහිටි පිරිසිදු, ආරක්ෂිත හා නිස්කලංක පරිසරයක කාන්තාවන් සඳහා බෝඩිම් කාමරයක් කුලියට දීමට ඇත. 🏠 පහසුකම්: ✅ එක් අයෙකුට මාසික කුලිය රු. 15,000/- පමණි ✅ ජලය සහ විදුලිය ඇතුළත් ✅ පුළුල් හා වාතාශ්‍රය සහිත කාමර ✅ වෙනම ඇඳන් පහසුකම ✅ භාවිතයට සුදුසු මුළුතැන්ගෙය ✅ රෙදි සෝදා වියළීමට පහසුකම් ✅ ආරක්ෂිත හා පවුල් පරිසරයක් ✅ පැය 24 ජල පහසුකම් 📍 ස්ථානය: හෝමාගම කුලසිරි කුමාරගේ මාවත 👩💼 රැකියාවල නිරත කාන්තාවන් සහ විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන සිසුන් සඳහා වඩාත් සුදුසුයි. 📞 වැඩි විස්තර සඳහා අමතන්න
kuliya
Monthly rent
Rs. 15,000