
Loading...
Battaramulla
Monthly rent
Rs. 100,000
Deposit
None
Bedrooms
3
Baths
1
බත්තරමුල්ල ප්‍රධාන පාරට ඉතාම ආසන්නයේ (සෙත්සිරිපාය, ඉසුරුපාය සහ සියලුම බැංකු සුපිරි වෙලදසැල් වලට ඉතාම පහසුවෙන් යාමට හැකි දුරින්) ඇති කාමර 3 නිවස කුලියට දීමට ඇත. සාලයක්, කෑම කාමරයක් සහ නානකාමරයකින් සමන්විතය. ගෘහ භාන්ඩ රහිතයි.වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. CCTV සහිතයි. මාසික කුලිය 100,000කි. මාස 3ක අත්තිකාරම් අවශ්‍යයි. මිල අඩු කර සාකච්ඡා කරගත හැකියි. බ්‍රෝකර්වරු අවශ්‍ය නැත. අයිතිකරුවන් වත්තේ සිටින අතර සුරතල් සතුන්ට කැමති අය විතරක් විය යුතුයි.වැඩිදුර තොරතුරු සදහා මේ අංකයට කතාකරන්න.0705846949 / 0711696634
kuliya
Monthly rent
Rs. 100,000