
Loading...
Nugegoda
6 days ago
Monthly rent
Rs. 130,000
Deposit
None
Building For Rent in Nugegoda නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි (හයිලෙවල් පාරට 100m ක පෙනෙන දුර) පිහිටි ගොඩනැගිල්ලේ වර්ග අඩි 1300 ක් වන පලමු මහල ඕනෑම සුදුසු කාර්යාල ස්ථානයකට,ගබඩාවකට,පුද්ගලික විශ්වවිද්‍යාල, plantation සම්බන්ධ ව්‍යාපාර සදහා කුලියට දෙනු ලැබේ. +++ මාසික කුලිය රු.130,000/= වේ (Negotiable). මාස 4ක අත්තිකාරම් අවශ්‍ය වේ.
kuliya
Monthly rent
Rs. 130,000