
Loading...
Piliyandala
7 days ago
Monthly rent
Rs. 800,000
Deposit
None
➤ දිගුකාලීන බදු සඳහා පමණක් ලබා දේ ➤ අක්කර 4 ක සමතල (Flat) භූමි භාගයක් ➤ අවශ්‍ය නම් භූමි ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාව ඇත ➤ වාණිජ හා කර්මාන්ත භාවිතයන් සඳහා ඉතා සුදුසුයි ➤ බර වාහන හා ට්‍රක් රථ සඳහා සුදුසු පුළුල් පිවිසුම් මාර්ගය ➤ අඩි 8 ක ආරක්ෂිත වැට ➤ සම්පූර්ණ භූමියට ජල සැපයුම ➤ ආරක්ෂක කාමරයක් (Security Guard Room) සහිතයි ➤ ජලය , විදුලිය ඇත ➤ ගබඩා, ලොජිස්ටික්, ශීත ගබඩා, කන්ටේනර් යාඩ්, වාහන ගබඩා, ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා, කෘෂි සැකසුම්, ඉ-කොමර්ස් සහ සැහැල්ලු කර්මාන්ත භාවිත සඳහා වඩාත් සුදුසුයි ➤ කොළඹ – ගාල්ල මාර්ගයට කි.මී. 3.5 (මිනිත්තු 8) ➤ කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයට කි.මී. 4 (මිනිත්තු 9) ➤ කහතුඩුව හා ගලනිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් අසළ ➤ සියලුම අනුමැතිය සහිතයි ➤ සහයෝගීතාව සහ නම්‍යශීලී ගිවිසුම් – Build-to-Suit සහ දිගුකාලීන ආයෝජන සඳහා සුදුසුයි ## Half Month Agent Fee ## ⇨ Feel free to call for an appointment or for More information Contact PEO Land Real Estate (Pvt) Ltd GENUINE BUYERS ONLY *NO BROKERS* (බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න) Social Media : Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd
kuliya
Monthly rent
Rs. 800,000