
Loading...
Maharagama
5 days ago
Monthly rent
Rs. 4,500
Deposit
None
Propertytype
Apartment
Bedrooms
1
Bathrooms
1
furnished_status
fully furnished
*Minimum Stay -10 Days *කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.) මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 500ක් පමණ දුරින් ගම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත. නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත. නිවසෙ වායු සමනයකල කාමරයක් ඇත. කාමර තුල queen size ඇඳන් 1ක් හා single size ඇඳන් 1ක් ඈත . උණු වතුර සහිත නාන කමර 1කි. ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය Tv, ශිතකරනය, මයික්රොවේව්ම උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්‍රික්කය, රෙදි සෝදන යන්ත්‍රය හා ආහාර පිසීමට අවශ්‍ය භාජන හා උපකරණ. *ජලය නොමිලේ සපයනු ලබන අතර විදුලිය සඳහා ඒකකයකට රු. 75 බැගින් ගාස්තු අය කරනු ලැබේ. The house is located in a quiet neighborhood and within walking distance of the High-level road. (Approximately 500 meters) 5 km to the southern expressway entrance. This is a furnished house which can be highly recommended for short-term renting for small family or couple & situated in a personalized, secure and friendly environment. One bed rooms with Air conditioner, ceiling fans & cupboard. Well-equipped pantry and dining area (Gas cooker, Microwave, Electric kettle & Refrigerator). Living room with furniture, TV, Bathroom with hot water, washing machine, electric iron. Bed linen & kitchenware Electricity (Rs.75 per unit) No additional charge for Water
kuliya
Monthly rent
Rs. 4,500