
Loading...
Kadawatha
3 days ago
Monthly rent
Rs. 55,000
Deposit
None
Bedrooms
2
Baths
1
advance_months
6
🛑කඩවත,ගනේමුල්ල,රාගම නගරයන්ට ආසන්නව, 🛑 අපාර්ට්මන්ට් වර්ගයේ නිවසක් කුලියට දීමට තිබේ. 🛑දෙමහල් නිවසකි දැනට උඩ තට්ටුව පමනක් වැඩ නිම කර ඇත. 🛑මහල් දෙකටම පෞද්ගලික ඇතුලුවීම් ඇත. ( පලමු PHOTO එක පරිදි ) 🛑ස්තානය - කැන්දලියද්දපාලුව , වැලිපිල්ලෑව , ගනේමුල්ල... 🛑මිනිත්තු 10ක් තුල රාගම රෝහලට තේවත්ත පල්ලියට දක්ශින අධිවේගයේ කඩවත පිවිසුමට ගනේමුල්ල සහ රාගම දුම්රිය ස්තාන වලට ලගාවිය හැක. 🛑ගනේමුල්ලට 3.5km 🛑කඩවතට 5km 🛑වැලිපිල්ලෑව හන්දියට 1.5km 🛑නිවසෙ විස්තර - විශාල නිදන කාමර 2 බාත් රූම් 1 විශාල සාලය කෑම කාමරය සහිත විවෘත මුලුතැන්ගෙය. වැරැන්ඩා සහිතය. 🛑වාහනයක් ගාල් කිරීමට පහසුකම් ඇත. 🛑මාසික කුලිය රු,55000යි අත්තිකාරම් මුදල මාස හයකි. 🛑මිල ගනන් සාකච්චා කරගත හැක 🛑විමසීම්
kuliya
Monthly rent
Rs. 55,000