
Loading...
Boralesgamuwa
1 day ago
Monthly rent
Rs. 150,000
Deposit
None
* ඉඩමේ ප්‍රමාණය පර්චස් 21 කි. * විශාල ප්‍රමාණය ලොරියක් වුවද ඉඩම තුළට ඇතුළත් කර ගත හැක. * දෙහිවල මහරගම ප්‍රධාන මාර්ගයට 50m. * මෙය වඩාත් යෝග්‍ය වන්නේ ගබඩාවක් / ක්‍රීඩාගාරයක් / ගොඩනැගිලි ද්‍රව්‍ය ගබඩාවක් සඳහාය. * මෙය දිගු කාලීනව ලබාගත හැක. * අත්තිකාරම් මුදල මාස 4 කි. * මාසික මුදල ලක්ෂ 150,000 කි.
kuliya
Monthly rent
Rs. 150,000