
Loading...
Malabe
4 days ago
Daily rent
Rs. 83/ day
Deposit
None
Late fee
Rs. 100 / day
passenger_seats
3
Wagon R For Rent මගී ආසන 3 යි වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, ආයතනික ගමන්, හදිසි ගමන් යනාදී ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා සුඛෝපභෝගී කාර් රථ (රියදුරුත් සමගම) 🚗 🏆 ශ්‍රී ලංකාවේ ගුණාත්මකම හා හොඳම සේවාව 🏆 සුහදශීලී, විශ්වාසනීය වෘත්තීමය පළපුරුදු රියදුරු සේවය 🏆 මෝටර් රථයේ පිරිසිදුකම, ආරක්ෂාව සහ සුවපහසුව ගමනාන්තය තෙක්ම මගීන් වෙත ලබාදීම අප ආයතනයේ ප්‍රතිපත්තියක් ලෙස සළකන්නෙමු 🏆 සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්ත්වයේ වාහන 🏆 ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ළඟා වන බවට අපි සහතික වෙමු 🏆 වෙන්කරවා ගැනීමේ සිට ගමනාන්තය දක්වා සැඟවුණු ගාස්තු කිසිවක් නැත. අයකිරීම් දුර ප්‍රමාණයට පමණි 🏆 පසුම්බියට ලාභදායී ලංකාවේ අඩුම මිල ගණන් 🏆 24x7 ක්‍රියාත්මක පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් 🏆 ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුහදශීලී කාර්යමණ්ඩලයක් 🏆 අවශ්‍යතාවය අනුව ඕනෑම මාදිලියකින් කාර්, වෑන්, බස්, ලොරි රථ වුවද ලබාගත හැක 🏆 අපගේ සේවාව දෑන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකිය 🏆 දුර ගමන් සදහා සහනදායී විශේෂ පැකේජයන් ඔබගේ අවශ්‍යතාව පරිදි අදම වෙන් කරවා ගන්න 🏆 ඔබගේ ඊළඟ සංචාරය Senu Cabs & Tours සමගින් අදම සැළසුම් කරන්න. වැඩි විස්තර සදහා අදම අමතන්න 💰 ඇප් එකෙන් හදිස්සියට බුක් කළාට අඩුවක් නැතිව අඩුවට වාහනයක් දෙන ලංකාවේ එකම තැන Senu Cabs & Tours නවතම ලාභදායී පැකේජයන් සහ තොරතුරු සමගින් යාවත්කාලීන වෙන්න අපගේ නිල සමාජමාධ්‍ය ගිණුම් වෙත පිවිස Subscribe, Like, Share කරන්න.
kuliya
Price
Rs. 83/ day