
Loading...
Nugegoda
Daily rent
Rs. 8,000/ day
Deposit
Rs. 70,000
Late fee
Rs. 100 / day
extra Mileage Rate
Rs. 60/=
monthly Km Limit
3000 km
🚗 A Reliable Vehicle Service for Your Journey! For office travel, leisure trips, or daily use, rent clean and well-maintained vehicles at affordable rates. 👇 Our Services ✔️ Clean and well-maintained vehicles ✔️ Reasonable and competitive prices ✔️ Weekly / Monthly rental options ✔️ Basic insurance coverage ✔️ Easy and fast booking ✔️ 24-hour customer support ✔️ Island wide delivery available ✔️ Maintained by experienced mechanics 🖊️ Terms & Pricing 💰 Monthly – Rs. 240,000/= (Rs. 8000 per day) 📏 Monthly limit – 3000 km (100 km per day) ➕ Additional 1 km – Rs. 60/= 💵 Security Deposit – Rs. 70,000/= 📄 Required Documents • Valid Driving License • Valid ID Card • Utility bill for address verification • Guarantor’s ID copy 💳 All payments can be made by cash (LKR/Dollar), online transfer or Card payment. ☎️ For more details contact today 📍 No. 3/4, P. Walikala Mawatha, Pagoda Road, Nugegoda. ඔබගේ ගමනට විශ්වාසවන්ත වාහන සේවය!🚗 කාර්යාල ගමන්, විනෝද ගමන් හෝ දිනපතා භාවිතය සඳහා පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද වාහන දැන් පහසු මිලට කුලියට ලබා ගන්න. 👇අපගේ සේවාවන් - පිරිසිදු හා හොඳින් නඩත්තු කරන ලද වාහන - සාදාරණ සහ තරඟකාරි මිල - සතියකට/මාසිකව කුලියට ලබා දීම - මූලික රක්ෂණ ආවරණය - පහසු සහ වේගවත් වෙන් කරගැනීම් - පැය 24 පුරා පාරිභෝගික සහය - දිවයින පුරා බෙදාහැරීමේ හැකියාව - පලපුරුදු කාර්මිකයන් විසින් නඩත්තුව 🖊️කොන්දේසි සහ මිල ගනන් - මසකට - 240,000/= ( දිනකට 8000/=) - මසකට 3000km (දිනකට 100km) - අමතර 1km සඳහා රු60/= - තැන්පතු මුදල රු.70,000/= 📄අවශ්‍ය ලියකියවිලි •වලංගු රියදුරු බලපත්‍රය •වලංගු හැඳුනුම්පතක් •පදිංචිය තහවුරු කිරීම සඳහා බිල්පතක් •ඇපකරුගේ හැඳුනුම්පත 💵 සියලුම ගෙවීම් මුදල් මඟින් හෝ online හරහා සිදුකල හැක ☎️ වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න 📍නො. 3/4, පී. වැලිකල මාවත, පාගොඩ පාර, නුගේගොඩ
kuliya
Price
Rs. 8,000/ day